General Knowledge Test 2

5

See before starting

Wait for relsults


General Knowledge - Test 2

Testing first qq

1 / 29

ශ්‍රී ලංකාවේ සර්පයන් අතරින් විෂාදි කම සර්පයා ලෙස හඳුන්වන්නේ මින් කුමන සර්පයා ද

2 / 29

2015 වසරේ මැයි 23 දින සමලිංගික විවාහ නීතිය නීතිගතකල රට මින් කුමක්ද

3 / 29

ගීත කිසිවක් නොමැතිව ශ්‍රී ලංකාවේ තිරගත වූ චිත්‍රපටය වන්නේ කුමක්ද

4 / 29

මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාව වන්නේ මින් කුමක්ද

5 / 29

ඉන්දියාවට අමතරව වැඩිම දෙමළ ජාතිකයන් ජීවත් වන රට කුමක්ද

6 / 29

ලෝකයේ ඇති මහද්වීප අතරින් විශාලතම මහද්වීපය කුමක්ද

7 / 29

චූලවංශයේ වීරයා වශයෙන් හඳුන්වන්නේ පහත රජවරු අතරින් කවුරුන්ද

8 / 29

විසිඑක්වන පාපන්දු ලෝක කුසලානය පැවැත්වුයේ කුමන වසරේදීද

9 / 29

චන්ද්‍රයාගේ සිට පෘථිවිය දෙස බලන විට දිස්වන්නේ මිනිසා විසින් නිර්මාණය කර ඇති කිනම් නිර්මාණයක්ද

10 / 29

විශාලත්වයෙන් ලොව පවතින ප්‍රධාන රටවල් තුනට අදාල නොවන්නේ මින් කුමන රටද

11 / 29

2016 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ දරුණුම නායයයෑම සිදු වුයේ කුමන ප්‍රදේශයේ දී

12 / 29

සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් වශයෙන් නම් කළ වර්ෂය කුමක්ද

13 / 29

2007. 7 . 7 වන දින ලෝකයේ නවතම පුදුම හත ප්‍රකාශයට පත් කළේ කුමන නගරය තුළ දී ද

14 / 29

දෝෂාභියෝගයකින් ඉවත් කරන ලද ඩිල්මා රුසේෆ් ජනාධිපතිවරයා ගේ රට කුමක්ද

15 / 29

2015 වර්ෂයේ දී රුසියාව ප්‍රමුඛ රටවල් කිහිපයක් එකතුව වී පිහිටුවාගත් සංගමය කුමක්ද

16 / 29

G7 රාජ්‍යය නායක සමුළුව 2016 මැයි මාසයේදී පවත්වනු ලැබුවේ කුමන රටක දී ද

17 / 29

මොරගහකන්ද ජලාශ යෝජනා ක්‍රමය සඳහා අතිරේක් ජලය සපයනු ලබන්නේ මින් කුමන ගංගාව මගින් ද

18 / 29

1951 වර්ෂයේදී ඉන්දියාවේ පැවැත් වූ ප්‍රථම ආසියාතික ක්‍රීඩා උලෙළ පවත්වන ලද්දේ ඉන්දියාවේ කුමන නගරයේද

19 / 29

සෑම වසරකම සාමය සඳහා පිරිනමනු ලබන නොබෙල් ත්‍යාගය පිරිනමනු ලබන්නේ කුමන නගරයක ද

20 / 29

ශ්‍රී ලංකාවේ ප්‍රථම භූගත ජලවිදුලි බලාගාරය ලෙස සැලකෙන්නේ මින් කුමක්ද

21 / 29

ශ්‍රී ලංකාවේ රබර් පරීක්ෂණාගාරය පිහිටා ඇත්තේ කිනම් නගරයක ද

22 / 29

ශ්‍රී ලංකාවේ ජනරජ දිනය ලෙස හඳුන්වන්නේ කවදාද

23 / 29

ලොව ඇති සාගර අතරින් ගැඹුරුම සාගරයේ මින් කුමක්ද

24 / 29

ශ්‍රී ලංකාවේ පළමුවන පෞද්ගලික ගුවන් විදුලි නාලිකාව මේ අතරින් කුමක් ද

25 / 29

ශ්‍රී ලංකාවේ මුලින්ම බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර පාසල කුමක්ද

26 / 29

ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම නිදහස උදෙසා ඉදිකල ස්මාරකය වන්නේ කුමක්ද

27 / 29

ශ්‍රී ලංකාවේ පළමුවන දුම්රිය ගමන සිදුවූයේ කුමන දුම්රිය ස්ථාන දෙක අතර ද

28 / 29

ශ්‍රී ලංකාවේ ගංගා අතරින් දිගින් දෙවැනි ගංගාව කුමක්ද

29 / 29

ලෝකයේ මහතද්වීප දෙකක් මත පිහිටා ඇති නගරය කුමක්ද

Your score is

0%